විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් අට දහසක් ගුරු සේවයට

Share Button

විද්‍යා පීඨ ඩිප්ප්ලෝමාධාරීන් අට දහසක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි. දිවයිනේ පුරප්පාඩු පවතින පාසල් වෙත එම ගුරුවරුන් අනියුක්ත කිරිමට නියමිතයි.

විද්‍යාව. ගණිතය සහ ඉංග්‍රිසි විෂයන්ට අදාලව පාසල් රැසක ගුරු පුරප්පාඩු පවතී. එළඹෙන පාසල් වාරයට පෙර මෙම පිරිස ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා මැතිවරණ කොමිමේ අනුමැතියද ලබාගෙන ඇති බව අධ්‍යපන අමාත්‍යංශය වැඩිරටත් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...