ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කරයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කරයි. මෙම තහනම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේනය සදහා පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවති නිලවරණයෙන් තේරි පත්වු නිලධාරි මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනනයේ පිළිගැනීමට ලක්වුයේ නැත. මෙරට පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග එකග වු මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම නිලවරණයේදී තුන්වන පාර්ශවයක මැදිහත්වීම යන කරුණු මේ සදහා බලපා ඇතැයි සැලකේ.