මත්තල අපනයන අඹ වගාවෙන් සරු අස්වැන්නක්
මත්තල අපනයන අඹ වගාවෙන් සරු අස්වැන්නක් ලැබි ඇතැයි කෘෂිකර්ම නිලධාරිහු පවසති. අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මුලිකව 2016 දී මත්තල ප්‍රදේශයේ අක්කර 100 ක ඊ ජේ සී ටොම් අපනයන ප්‍රභේදයට අයත් අඹා වගා කෙරින. පෙද්ගලික අපනයන සමාගම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෙළෙඳ ආයතන අඹ අස්වනු සදහා ඉහල මිලක් ගොවන බව වගාකරුවෝ පවසති.