තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොලොන්නාවේ දී අත්අඩංගුවට
ඩුබායි හි සැගව සිට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන කොලොන්නාවේ ධනුෂ්ක නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේෂාන් තරෙන්ද නොහොත් යකඩ තරිඳු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. එම බලකාය ගොතටුව ප්‍රදේශයේ ඊයේ වැටලීමක් සිදු කළේය. එහිදී යකඩ තරිඳු නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ග්රූම් 11 කට වැඩි ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් පන්ලක්ෂ 60 දහසකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙ.්
මේ අතර විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉංගිරිය කුරණ මඩකඩ රක්ෂිතයේ වැටලීමක් සිදු කර තිබෙ.් එහි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මත්පැන් ලීටර 157 ක් හා ඒවා නිෂ්පාදනයට යොදා ගත් උපකරණ සමග අත්අඩංගුවට