සෞඛ්‍ය සේවකයන් රැසක් ු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිගෙන් චෝදනා’
සෞඛ්‍ය සේවකයන් රැසක් අයිස් ඇතුලු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි’ මේ පිළීබඳව මාධ්‍යයට හෙලිදරව‘ කිරීමෙන් පසු ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති රැසක් ඉල්ලීම් කර තිබිණී’ ඒ අනුව අදාළ සාක්ෂි ඔහු මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙ‘’ ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුලු සේවක සංගම‘ සේවක පෙලඹිමක් කරමින් උද්ඝෝෂණ මෙහෙයවමින් සිටී”ි ඊට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව බෙල්ලන මහතා සදහන් කළේය’