ඡන්දයකට වඩා රටේ අනාගතය පිළීබඳව සිතා කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂය කියයි’
ඡන්දයක් පවත්වනවාට වඩා රටේ අනාගතය පිළීබඳව සිතා කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි’ කඩා වැටුණු රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ක්රියාකරන අවස්ථාවක ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පැවසීය’ 2028 වසර දක්වා ජාතික ප්රතිපත්ති රාමුවක් ඇති කිරීම රජයේ අපේක්ෂාව වී තිබෙ‘’ ජනාධීපතිවරයාගේ වැඩපිළීවෙලට චීනයි ඉන්දියාව ඇතුඵ රටවල් රැසක සහයෝගය හිමිව ඇතැයිද ඔහු සදහන් කළේය’