නීිතීඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතල වැඩසහිතව වසර 4 ක සිරදඩුවම්
අධීකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු නීිතීඥ අජිත් ප්‍රසන්න මහතාට ශ්‍රේෂ්ඨාධීකරණය බරපතල වැඩසහිතව වසර 4 ක සිරදඩුවම් නියම කරයි’ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එම තීන්දුව අද ප්‍රකාශයට පත් කළහ’ ඊට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩමුදල ගෙවීම පැහැර හරින්නේ නම‘ තවත් මාස 6 ක සිරදඩුවමක්ද නියම කළේය’