ජපානයේ අධික ශිත කාලගුණයෙන් ජන ජිවිතයට බාධා
ජපානයේ බොහෝ ප්රදේශවල අධික ශිතල කාලගුණයක් වාර්තාවෙයි. මෙමගින් ප්රවාහනයට හා ජල සැපයුමට බාධා එල්ලවනු ඇතැයි එරට රජය සදහන් කරයි. මේ හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාමෙන් වලකින්නැයි ජනතාවට දැනුම් දෙයි.
ජපානයේ උතුරේ සිට බටහිර දක්වා මුහුදු ප්රදේශවල හිමපතනයක් ද සිදුවන බව වාර්තාවෙයි.