එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග තුන්දින පුහුණු තරගයක්
එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත තුන්දින පුහුණු තරගය සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නම් කෙරේ. තුන් ඉරියව් ක්‍රිඩක සහන් ආරච්චිගේ කණ්ඩායමේ නායකත්වය දරයි. නවක ක්‍රිඩකයින් රැසක් කණ්ඩායමට ඇතුලත් කර ඇත. දුනිත් වෙල්ලාලගේ සහ ජනිත් ලියනගේ කණ්ඩායම නියෝජනය කරයි.
තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දි හෙට පැවැත්විමට නියමිතයි.