එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග තුන්දින පුහුණු තරගයක්

Share Button

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත තුන්දින පුහුණු තරගය සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නම් කෙරේ. තුන් ඉරියව් ක්‍රිඩක සහන් ආරච්චිගේ කණ්ඩායමේ නායකත්වය දරයි. නවක ක්‍රිඩකයින් රැසක් කණ්ඩායමට ඇතුලත් කර ඇත. දුනිත් වෙල්ලාලගේ සහ ජනිත් ලියනගේ කණ්ඩායම නියෝජනය කරයි.

තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දි හෙට පැවැත්විමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...