පසුගිය වසර තුළ ව්‍යායාම මංතීරු 25 ක්
පසුගිය වසර තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යායාම මංතීරු 25ක ඉදිකිරීම් නිම කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කියයි. නාගරික සංවර්ධන අධිකාරිය එම ඉදිකිරීම් සිදුකළේය.
වැය කෙරුණු මුදල රුපියල් 126 කෝටි 30 ලක්ෂයකි.