පසුගිය වසර තුළ ව්‍යායාම මංතීරු 25 ක්

Share Button

පසුගිය වසර තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යායාම මංතීරු 25ක ඉදිකිරීම් නිම කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කියයි. නාගරික සංවර්ධන අධිකාරිය එම ඉදිකිරීම් සිදුකළේය.

වැය කෙරුණු මුදල රුපියල් 126 කෝටි 30 ලක්‍ෂයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...