පුනර්ජනනීය බලශක්තිය අනාගතයේදී විදුලිබල පද්ධතියට

Share Button

පුනර්ජනනීය බලශක්තියෙන් අනාගත විදුලිබල පද්ධතිය ගොඩනැංවිය හැකි පෙර නිමිති දැන් පහලවී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල මහතා පවසයි. 2013 වසරේ සම්මත වු විදුලිබල පනතෙහි පැවති සුඵ අඩුපාඩුවක් හේතුවෙන් පුනර්ජනනීය බලශක්තිය මගින් නිපදවන ලද විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය මැලිවු බව ඒ මහතා කියයි. එහෙත් අමාත්‍යවරයාගේ මැදිහත්වීම යටතේ එම වරද නිවැරදිවී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පෙන්වාදෙන නව බලශක්ති ප්‍රභවයන් කෙරෙහි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අවධානය යොමුවී ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...