භූ කම්පනයකින් පිලිපීනයට බලපෑම්

Share Button

පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට භූ කම්පනයක් හටගෙන තිබෙ. එහි අගය රච්ටර් මාපාංක හයකි. හානි හා පසු කම්පන පිළිබඳ මෙතෙක් තහවුරු කර නොමැත. පාසල් හා නේවාසික ගොඩනැගිලි විනාශ වි ඇති ආකාරය සමාජ මාධ්‍යයේ පළ කර තිබෙ. විපතට පත් පුද්ගලයින් මුදාගැනිමේ සහ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...