ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පකිස්ථාන පොලීසිය කඳුඑ ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පකිස්ථාන පොලීසිය කඳුඑ ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරයි. ලාහෝරයේ රැලි පැවැත්වීම සඳහා රජය විසින් පනවා ඇති තහනම නොතකා දියත් කරන ලද මෙම උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරයෙන් පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරරිකයෙකු මරණයට පත්ව ඇත. කෙසේ වෙතත් පක්ෂය කියා සිටින්නේ අත්අඩංගඳාවට ගෙන ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන් පිරිසක් බවයි. ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරරීන් සියයකට අධික සංඛ්‍යාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙ.