තිරුබදු සහනයක් සහිතව විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය ඇරඹෙයි
මෙරටට ඩොලර් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට තිරුබදු සහනයක් සහිතව විද්යුත් වාහන ආනයනය ඇරඹෙයි. විදේශ ප්‍රේෂණ නීත්‍යනුකුලව බැංකු මගින් මෙරටට ගෙන්වා ගැනිීම දිරිමත් කිරිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඩොලර් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමි වාහන රේගුව මගින් නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගෙන තිබෙ. පසුගිය වසර අවසානයේදි මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා පැවසීය.