ජර්මනියේ හැම්බර්ග් දේවස්ථානයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට
ජර්මනියේ හැම්බර්ග් දේවස්ථානයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තිබෙ. ඝාතකයා පිළීබඳ මෙතෙක් නිශ්චිත තොාරතුරු අනාවරණය වී නොමැත. විදෙස් මාධ්‍ය සදහන් කළේ ඊට අදාලව විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත. පොලිස් මෙහෙයුම් අතරතුර අවට පදිංචිකරුවන්ට තම නිවෙස් වලින් පිටතට යාමෙන් වලකින්නැයි පොලිසිය දැනුම් දී තිබෙ.