බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

කෘෂිකර්මාන්තයට අවශ්‍ය තොරතුරු ලබාදිමට ජංගම දුරකථන යෙදවුමක්

Share Button

කෘෂිකර්මාන්තයට අවශ්‍ය තොරතුරු ලබාදිමට ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි. අනාවැකි ලෙස මෙය නම් කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ මෙම මෘදුකාංගය සාර්ථක බව වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. ඒ. ඩී. ජී. කැනෙෂියස් මහතා පවසයි. පුත්තලම, නවගත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේයි මෙය නුදුරේදිම ගොවි ජනතාවට හදුන්වාදිමට නියමිතයි. ආපදා හා කාලගුණ තත්ත්ව පිළිබඳ කඩිනමින් ගොවි ජනතාව දැනුවත් කිරිම මෙහි අරමුණයි.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ මග’පෙන්විම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...