පෙරට යාමට තමාට ඇති එකම ශක්තිය ජනතා විශ්වාසය බව චීන ජනපති කියයි

Share Button

චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ලබන සතියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා හමුවෙයි. 3 වන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෂී ජින්පින් මහතා හමුවන පළමු රාජ්‍ය නායකයා පුටින් මහතායි. චීන ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා ද හමුවීමට සුදානමින් සිටී. 3 වන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ෂි ජින්පින් මහතා පැවසුවේ ජනතා විශ්වාසය තමාට පෙරට යාමට ඇති එකම ශක්තිය බවයි. චීනයේ ජනාධිපති ධුරයට පත්විීම අවස්ථා දෙකකට සීමා කර තිබුණද මීට වසර 5 කට පමණ පෙර එම සීමාව ඉවත් කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...