වයඹ රේඩියෝ ඇකඩමියේ නව පාඨමාලාව අද සිට

Share Button

ජාතික ගුවන් විදුලියේ වයඹ රේඩියෝ ඇකඩමියේ 3 වන කණ්ඩායමේ පාඨමාලාව අද ඇරඹෙයි. එය ද්විමාසික සහතික පත්‍ර පාඨමාලාවකි. පාඨමාලාව හැදෑරිමට කැමති අයෙකුට අද ලියාපදිංචි විමේ හැකියාව පවතී. වැඩි විස්තර 071 80 86 604 න් ලබාගත හැක.
ජාතික ගුවන් විදුලියේ කොත්මලේ එස් එල් බි සි මාධ්‍ය ඇකඩමියේ 41 වන මාධ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඊයේ නිමාවට පත්විය. දින 5 ක නේවාසික පාඨමාලාවක් වන මෙහිදී සන්නිවේදනය සහ නිවේදන ශිල්පය පිළිබදව පුහුණුවක් සැපයේ. මෙහි 42 වැනි පාඨමාලාව ලබන මස මුල් සතියේ ආරම්භ වීමට නියමිතයි. වැඩි විස්තර 071 82 86 184 යන දුරකතන අංකයෙන් ලබාගත හැකි බව පාඨමාලා සමායෝජක කපිල කුමාර අරත්තන මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...