කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට සැලසුම්
ලංකාගම කේන්ද්‍ර කර ගනිමින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය කටයුතු කරයි. ග්‍රාමීය මට්ටමින් ඉහල නිෂ්පාදනයක් වෙළෙඳපලට ගෙන යාම මෙහි අරමුණයි. වැවිලි අමාත්‍යංශය මේ සඳහා මුලික වී ඇත. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 17 ක යටිතල පහසුකම්ද සපයා තිබේ.