ශ්‍රිී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ
ශ්‍රීී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කෙරේ. කණ්ඩායමේ නායකත්වය ටොම් ලෙදම්ට හිමිවී තිබේ. නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සංචිතයට කැඳවා ඇත. නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටේඩ් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලිය නවක ක්‍රීඩකයන්ට කදිම අවස්ථාවක් වනු ඇති බවයි.