නවසීලන්තයේ කර්මෑඩෙක් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Share Button

නවසීලන්තයේ කර්මෑඩෙක් දූපත් කලාපයේ රිච්ටර් මාපාංක 7 යි දශම 1 ක භූ කම්පනයක් හටගෙන තිබෙ. අමෙරිකානු භූ විද්‍යා මැනුම් කාර්යාංශය සදහන් කළේ අද හටගත් එම භූ කම්පනයෙන් පසු සුනාමි සංඥා නිකුත් කර ඇති බවයි. කිලෝමිටර් 10 ක ගැඹුරින් මෙම කම්පනය හටගෙන ඇත. වැඩිදුර මෙතෙක් වාර්තා වී නොමැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...