ශ්‍රිී ලංකා- නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට
සංචාරක ශ්‍රිී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන් හිදි හෙට ඇරඹේ. දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරමින් 1 ට බිංදුවක් ලෙස එම කණ්ඩායම ඉදිරියෙන් සිටී. මේ නිසා ශ්‍රිීි ලංකා කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක වෙයි.