සිනමා කතිකාවත වැඩසටහන යලිත්

Share Button

ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධාන කරන සිනමා කතිකාවත වැඩසටහන යලි ඇරඹේ. කලක් නවතා දමා තිබු මෙය රසිකයින්ගේ ඉල්ලීම මත නැවත පැවැත්වීමට තීරණය කළ බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරි අමිල ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව එච් ඩී ප්‍රේමරත්න මහතාගෛ සිනමා භාවිතය පිළිබඳ කතිකාවතක් සංස්ථා තරංගනී ශාලාවේදී අද පැවැත්විණි. එය අවසානයේදී ඔහු අධ්‍යක්ෂණය කළ මංගල තෑග්ග චිත්‍රපටය ද තිරගත විය. .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...