ජනමාධ්‍ය සදාචාරය ආරක්ෂා කිරිමට අවධානය යොමු කරන්නැයි අගමැති මාධ්‍යවලින් ඉල්ලයි
ජනමාධ්‍ය සදාචාරය ආරක්ෂා කිරිමට මාධ්‍ය අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගූණවර්ධන මහතා පවසයි. එමෙන්ම මාධ්‍ය ප්‍රමිතීන් සහතික කළ යුතුය. සමාජ මාධ්‍යයේ පළවන පුවත් භාවිත කිරිමේදි එවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනිම අත්‍යවශ්‍ය වේ. අසත්‍ය පුවත් හදුනා ගෙන එවා ප්‍රතික්ෂේප කිරිමට ජනතාව දැනුවත් කිරිමේ වගකිමද පැවරිී ඇත්තේ මාධ්‍යයටයි. අගමැතිවරයා මේ බව කියා සිටියේ කුමාර් නඩේෂන් මහතාට ඉන්දියාව පිරිනැමු ප්‍රවාසි භාරතිය සම්මානය ලබාදිමේ් අවස්ථාවට එක්වෙමිනි.