ශ්‍රිපාද බැතිමතුන් අතර වෛරසයක් පැතිර යන බවට පළවන වාර්තා අසත්‍යයි

Share Button

ශ්‍රිපාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් අතර වෛරසයක් පැතිර යන බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නවීන්ද සොයිසා මහතා පවසයි. ලිස්ටීරියා නැමැති බැක්ටිරියා රෝගය ආසාදනය වීමෙන් ශ්‍රීපාදස්ථානයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය 56 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙ.් මෙම රෝගය පාචන රෝගයට සමානය. එය සමාජය තුළ ව්‍යාප්තව නොමැති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නැයි වෛද්‍ය නවීන් සොයිසා මහතා දැනුම් දෙයි. එම රෝගය පැතිර යන්නේදැයි සෞඛ්‍ය අංශ විමර්ශනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...