පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා යළි රැස් වෙයි

Share Button

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා යළි රැස් වෙයි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි එම තිරණය ගෙන තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා පෙරවරු 9 30 ට රුස්වෙන අතර පෙරවරු 10. 30 දක්වා වාචික පිලිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. නිති අධ්‍යාපන සභා අඥාපනත යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති රීති එදිනට විවාදයකින් තොරව අනුමත කර ගැනිමට නියමිත බව වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් ටිකිරි කේ ඩ්€~ ජයතිලක මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...