වෙස්ටන් බ්‍රීස් ප්‍රදර්ශනය හා සැණකෙළීය අද සහ හෙට වැලිසර නවලෝක ක්‍රිඩාංගනයේදි

Share Button

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සංවිධානය කරන වෙස්ටන් බ්‍රීස් ප්‍රදර්ශනය හා සැණකෙළීය අද සහ හෙට පස්වරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා වැලිසර නවලෝක ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. මෙම සැණකෙළිය ආහාරපාන. සංගීත ප්‍රසංග. ගිණිකෙළි සංදර්ශන. අත්කම් සහ කලා නිර්මාණ විලාසිතා. ඉහුම් පිහුම් ඇතුලු අංග රැසකින් සමන්විතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...