රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

Share Button

ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි’ යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටි 2022 පෙබරවාරී 24 වැනිදා සිදු වු රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් පසුව එම යුද අපරාධ සිදුවී ඇතැයි ජාත්‍යන්තර අපරාධ අධිකරනය කියයි’ කෙසේ වෙතත් රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි’ වරෙන්තු නිකුත් කලද ඉන් විශාල වෙනසක් සිදු නොවනු ඇතැයි යන්න විචාරකයන්ගේ අදහසයි’ ජාත්‍යන්තර අපරාධ අධිකරනයට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් නැත’ එම අධිකරණයට තම සාමාජික රටවල අපරාධ සම්බන්ධයෙන් මැදිහත් විය හැකිය’ එමෙත් රුසියාව එහි සාමාජිකයෙකු නොවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...