මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල විවෘත කර අදට වසර 10 ක් සපිරෙයි

Share Button

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල වන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල විවෘත කර අදට වසර 10 ක් සපිරෙයි’ ඒ 380 වැනි ලොව අති නවීනතම ගුවන්යානා මෙහෙයවීමේ හැකියාව එම ගුවන් තොටුපොල සතුය’ පැමිණෙන ගුවන්යානාවලට විවෘත ගුවන් කලාපයක් ලෙස ගුවන් තොටුපොල භාවිත කිීරීමට හැකිවීම විශේෂත්වයකි’ වසරකට මගීන් ලක්‍ෂ 10 ක් මෙහෙයවීමේ පහසුකම් සහිත ගුවන් මගී පර්යන්තයක්ද එහි පවතී’ ස්ථාපිත ගුවන් බඩු හුවමාරු මධ්‍යස්ථානයෙන් වාර්ෂිකව මෙට්‍රික්ටොන් 49 දහසක භාණ්ඩ මෙහෙයුම් කළ හැකිය’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...