මින් පසු මිල සූත්‍රය ක්‍රියාත්මක නොවේ
ඉන්ධන මිල සූත්‍රය මින් පසු මළ සූත්‍රයක් බවට පත් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
සෑම මසකම 10 වෙනිදා ට මින් පසු ජනතාව බිය නොවිය යුතු බවත් ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවන බවත් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රිවරයාමෙම අදහස් පළ කළේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි නි.