පකිස්ථාන අගමැතිවරයා චීනයේ සංචාරයක

Share Button

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ලබන සිකුරාදා චීනයේ නිල සංචාරයක් අරඹය.ි සිය සංචාරයේදී චීන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්විමට පකිස්ථාන අගමැතිවරයා අපේක්ෂා කරයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණ බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...