මහ මැතිවරණයක් පැවැත්විම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉගියක්

Share Button

මහ මැතිවරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමග සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඉන්පසුව ලබන ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැදවිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනිම ඔහුගේ අදහසයි .

විදේශිය මාධ්‍යවේදින් සමග ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කර ඇතැයි බිබීසි සිංහල වෙබ් අඩවිය සදහන් කරයි. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරිමට ආණ්ඩුව මාස කිහිපයක කාලයක් සදහා තමන්ට අවශ්‍ය බව ද ඔහු එහිදි සදහන් කර තිබෙ.් ඉන් අනතුරුව ජනතාව හමුවට යාම අභිලාෂය බව වික්‍රමසිංහ මහතා කියයි. තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට සුදානම් බව ද ඔහු පවසයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...