ව්‍යවස්ථා විරෝධි කතානායකවරයාට එරෙහිව විශ්වාශභංගයක් – පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම

Share Button

කතානායකවරයා පාර්ලිමේන්තුවේදි ගනු ලබන ව්‍යවස්ථා විරෝධි තීරණ නිවැරදි කර ගැනිම සදහා තවදුරටත් පාර්ලිමේන්තුව තුල අවශ්‍ය පරිදි කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ අද දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.