ජාතික ශූරතා නෙට්බෝල් තරගාවලියේ දෙවන අදියරේ තරග බණ්ඩාරගම ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩාගාරයේදි හෙට
ජාතික ශූරතා නෙට්බෝල් තරගාවලියේ දෙවන අදියරේ තරග බණ්ඩාරගම ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩාගාරයේදි හෙට ඇරඹේ. තරගාවලිය දින 03 ක් පැවැත්වෙන බව ශ්‍රි ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය කියයි දෙවන අදියර සදහා ප්‍රබල කන්ඩායම් හතරක් තරග වදි. සෑම කණ්ඩායමක්ම තරග 03 කට සහභාගි වෙයි. ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.