පක්ෂ සියල්ල රැස්කර ඉන් ලැබෙන අනුමැතිය පරිදි ඡන්දයක් පැවැත්වීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායකයා කියයි

Share Button

රටට සුදුසු අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තමා ඇතුඑ එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් මණ්ඩලය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී ඇත බඩු මිල ඉහළ ගොස් තිබේ.

ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු බහුතරය ඇති කෙනා අගමැති හා රජය බවට පත්විය යුතු යැයි ඔහු ගාල්ලේ පැවති රැස්වීමකදී කිවේය. පක්ෂ සියල්ල රැස්කොට ඔවුන්ගේ අනුමැතිය පරිදි ඡන්දයක් පැවැත්විමට සුදානම් බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...