බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ප්‍රධාන පුවත්

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම අද

Share Button

නව රජයේ ඇමති මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතය. දෙමළ සන්ධානයේ සහාය නොමැතිව ස්ථාවර රජයක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරයි. ඒ සදහා පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීමටද කටයුතු කර තිබේ.

ඇමති මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ට සාමාජිකයන් සහ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් ඊයේ පවත්වා තිබේ. ඇමතිවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය සදහා අද පෙරවරුවේ යොමු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...