වතුනිවාස යෝජනා ක්‍රමය අඛණ්ඩව

Share Button

පැවැති දේශපාලන අර්බුදයත් සමග අඩාලවු වතුකරයේ සංවර්ධන කටයුතු යලිත් ආරම්භ කරන බව අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පවසයි. කදුරට නවගම්මාන යටිතල පහසුකම් සහ වතු සංවර්ධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දිමෙන් අනතුරුව අමාත්‍යවරයා පිලිගැනිම සදහා පැවැති උත්සවයකට සහභාගිවෙමින් හෙතෙම මේ බව පැවසිය.

නව වසරේ මුලසිට වතුකරයේ සංවර්ධන කටයුතු නව ජවයකින් ආරම්භ කෙරේ. වතු නිවාස යෝජනා ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.