ඉදිරි වසර දහයේදී මහානගර අමාත්‍යාංශයෙන් රුපියල් ට්‍රිලියන 5 ක ව්‍යාපෘති
ඉදිරි වසර දහයේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රුපියල් ට්‍රිලියන 5 ක ව්‍යාපෘති දියත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහිදී කුඩා ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානයක් යොමුකර සුඑ පරිමාන නාගරික අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත. අද අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කීවේය.