ඉදිරි වසර දහයේදී මහානගර අමාත්‍යාංශයෙන් රුපියල් ට්‍රිලියන 5 ක ව්‍යාපෘති

Share Button

ඉදිරි වසර දහයේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රුපියල් ට්‍රිලියන 5 ක ව්‍යාපෘති දියත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහිදී කුඩා ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානයක් යොමුකර සුඑ පරිමාන නාගරික අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත. අද අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...