පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ නියෝගය මේ මස 29 වැනිදා

Share Button

2010 සදහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව සම්බන්ධයෙන් නියෝගය මේ මස 29 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තීරණය කළාය. නඩුව පිළිබඳ සාක්ෂි විමසිම මීට පෙර අවසන් කෙරුනි. අනතුරුව පැමිණිලි හා විත්ති පාර්ශ්වයන් ලිඛිත දේශන ගොනු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...