අයවැය ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවට

Share Button

මේ වසර සදහා වන අයවැය ලබන මස පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ සදහා වන ඇමති මණ්ඩල සංදේශය ඇමති මංගල සමරවීර මහතා ඊයේ රැස්වු ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය. අයවැය විසර්ජන පනත ලබන සදුදා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණ. නව වසරේ පළමු ඇමති මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.
අයවැය අනුමැතිය සදහා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීම ලබන කැබිනට් රැස්වීම දක්වා කල් තැබිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.