ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිලිබද මෙතෙක් සාකච්ඡා නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Share Button

එක්සත් ජනතා නිදහස් සංධානය ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවිර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් කිසිදු ආරාධනාවක් රජය වෙතින් නොලැබුනු බව අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකදි අමරවිර මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...