යුරෝපා සංගමයේ ආරක්ෂාව වෙනුවෙන් ප්රංශයෙන් නව යෝජනා
යුරෝපා සංගමය ස්ථාවරව පවත්වාගෙන යාම සදහා නව ප්රතිසංවිධාන ඉදිරිපත් කරන බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි. මේ වනවිට යුරෝපා සංගමයේ යම් අස්ථාවර තත්ත්වයක් හටගෙන තිබෙ.් ඊට හේතුව එහි රහසිගත වාර්තා සයිබර් ප්රහාරයකට ලක්විමයි. ලබන මැයි මාසයේදි යුරෝපා සංගමයේ ඡන්ද විමසිම් සහ නව ධුර වලට නිලධාරින් පත් කිරිම සිදුවෙයි. යුරෝපය යලිත් වරක් දෙවන ලෝක යුද සමයේදි මෙන් අස්ථාවර තත්ත්වයකට පත් විමට ඉඩ ලබා නොදෙන බව ප්රංශ ජනාධිපතිවරයා පවසයි .