‘පායා ආ සඳ ’ මිල්ටන් මල්ලවාරච්චි ප්‍රණාම ප්‍රසංගය අද

Share Button

මිල්ටන් මල්ලවාරච්චි ප්‍රණාම ප්‍රසංගය අද (28) සවස 6.00 ට කොළඹ  07 , ආකේඩ් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සමිතා මුදුන් කොටුව , උරේෂා රවිහාරි, දීපිකා ප්‍රියදර්ෂණී , නෙලූ අධිකාරී, ශානිකා වනිගසේකර සමඟ දක්ෂතා සපිරි නවමු ගායක ගායිකාවන් රැසක ගෙන්  ප්‍රසංගය වර්ණවත් වේ.

මේ සඳහා සංගීත දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලය  වන අතර  යෞවනයේ නාලිකාවක් වන සිටි.එෆ්.එම්. සේවය මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි.

නොමිලේ පවත්වනු ලබන මෙම ප්‍රසංගයයේ වැඩි විස්තර සඳහා පහත දුරකථන වලට අමතන්න  .

දුරකථන අංක (  0718028448 , 0714449009 )

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *