මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරිහු 200 ක් බඳවා ගැනෙති

Share Button

මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරිහු 200 ක් එක් කර ගැනෙති. ඔවුන්ට පත්විම් ලිපි ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදි අද පෙරවරු 10.00 ට සිදු කෙරේ. පළා.ත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා එම අවස්ථාවට එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...