රටේ වත්මන් තත්වය පිළීබඳව විවාදය අද සහ හෙට

Share Button

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුනි.

එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදි විවාදයක් අද සහ හෙට පැවැත්වීමට තීරණය විය. මෙහිදි කථානායකවරයා සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ

මෙම අවස්ථාව අතීශය වැදගත් හා කාලෝචිත බැවින් එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමෙන් යුතුව විවාදයට එක්වන ලෙසයි. පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව ඇරඹෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *