ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රි ලංකාව පත්කිරිමේ අවශ්‍යතාව අගමැතිතුමා පෙන්වා දෙයි

Share Button

ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රි ලංකාව පත්කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේ අද පැවැති ආගමික වැඩසටහන් වලට එක්වෙමින් අගමැතිවරයා ඒ බව සදහන් කලේය.

ගාමිණි ජයවික්‍රම පෙර්රා. වජිර අබේවර්ධන. ගයන්ත කරුණාතිලක යන ඇමතිවරු ද දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ඇතුලු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.