සෞදියේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර
ලොව රිය පැදවීමට අවසර හිමි නොවූ එකම රට ලෙස ඉතිහාසගතව සිටි රට ලෙස ඉතිහාසගතව සිටි සෞදියේ කාන්තාවන් හට රිය පැදවීමේ අවසරය ජුනී 24 දින සිට ලැබී ඇත.
මේ ඉතිහාසගත සිදුවීම තේමා කර ගනිමින් නැනෝ ර්‍රස් නැමැති සිරියානු ගායිකාවක විසින් ගීයක් ද නිර්මාණය කරන ලදී.