මුහුදු පැලෑටි ප්‍රතිසැකසුම් කර ජපානයට
මුහුදු පැලෑටි ප්‍රතිසැකසුම් කර ජපානයට අපනයනය සඳහා වන ගිවිසුමකට අත්සන් තැබේ. ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා හා ග්ලෝබල් සී ෆුඩ්ස් සමාගම වෙනුවෙන් එහි සමුහ සාමාන්‍යාධිකාරි පරාක්‍රම වීරසිංහ මහතා ඊට අත්සන් තැබුහ.
ජපානයේ ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන වකාමේ ආහාර එම සමාගම මෙරටදී පෙර සැකසුම් කරයි. මෙම ජපන් ආහාර මෙරටදී නිෂ්පාදනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය බව පරාක්‍රම වීරසිංහ මහතා පැවසීය.