මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනයට මුස්ලිම් ජනතා නියෝජිතයෝ සැරසෙති

Share Button

මුස්ලිම් විවාහ. දික්කසාද නිතිය සංශෝධනය කිරීම සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මුස්ලිම් අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු සැරසෙති. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පල කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *