ශිල්ප සේනා ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.

Share Button

ශිල්ප සේනා ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයායි. ආර්ථික සංවර්ධන කාර්යයේ මුලික සාධකය බවට නවින විද්‍යාව පත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ. 21 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ. නවෝත්පාදන ප්‍රවර්ධනයටද මෙමගින් අවස්ථාව ලැබේ. ලෝක නවෝත්පාදන දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 88 වන ස්ථානයේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.